2015 වසරේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරිපිට විකෘති කළ ජාතික කොඩියක් ප්‍රදර්ශනය කළැයි කියන සිද්ධියට අදාලව නීතිපති උපදෙස් තවම ලැබී නැතැයි රහස් පොලිසිය අද නීතිපතිවරයාට දැනුම් දුන්නේය.
නීතිපති උපදෙස් ලැබෙනතුරු සැකකරුවන් නම් කළ නොහැකි බව ද රහස් පොලිසිය කීවේය.
පැමිණිල්ල මාර්තු 27 වැනි දා ට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ තිබෙන ලොකුම ප්‍රශ්නනේ මේ! (නි)