නත්තල් මුද්දරය සහ මුල් දින කවරය ආසියා රදගුරු සමුළුවේ සභාපති ඔස්වල්ඩ් කාදිනල් ග්‍රාසියස් කාදිනල්තුමාට සහ මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරු වෙත ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග විසින් පිරිනැමිණි.
කොටහේන සාන්ත ලුසියා ආසන දෙව් මැදුරේදී මේ උත්සවය පැවැත්විණි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි නත්තලත් ලග ලගම එනවා. හැමෝටම සුභ නත්තලක් (ර)
දැන් සතුටුද? (ර)