පෑලියගොඩ මූලස්ථාන පොලිසියේ සිවිල් ආරක්‍ෂක කමිටුව සංවිධානය කළ ‘නත්තල් කැරොල් ගී’ ප‍්‍රසංගය කැලණි විශ්ව විද්‍යාලයේ කුලපති කැලණිය විද්‍යාලංකාර පරිවෙණාධිපති වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ප‍්‍රධානත්වයෙන් පෑලියගොඩ මූලස්ථාන පොලිස් පරිශ‍්‍රයේදී පැවැත්විණි.
ආගමික සහජීවනය ඇතිකිරීම උදෙසා මෙම වැඩසටහන පැවැත්වූ බව සංවිධායකයෝ කියති.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බුදු දහම ආගමක් කර කතෝලික ආගම සමඟ සංහිඳියාවකට පාර කැපීම ගැන මේ උතුමන්ට පූජෝපහාර දක්වන්න ඕනෑ. මේ තුළින් ලබන වෙසක් දිනයේ වෙසක් භක්ති ගී ගායනා කරනවා අහන්න අපි පුල පුලා බලා ඉන්නවා. (නි)