
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
නුගේගොඩ ගංගොඩවිල පැඟිරිවත්ත පාර නිවසක් තුළදී නීතිඥවරියකගේ ගෙල කපා ඝාතනය කර ඇතැයි මිරිහාන මූලස්ථාන පොලිසිය කියයි
සිද්ධියෙන් ඝාතනයට ලක්ව ඇත්තේ මුතු ආතර්ගේ ජයනි ද සිල්වා (35) මහත්මියයි
මියගිය නීතිඥවරිය යටතේ සේවය කළ රියදුරු ඝාතනය සිදුකළ බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය කියයි
සැකකරු මාතර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බව සඳහන් කරන පොලිසිය ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන බවත් මිරිහාන මූලස්ථාන පොලිසිය පරීක්ෂණ පවත්වයි
2025 දෙසැම්බර් මස 18
674
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
325
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1114
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීතිඥවරියකගේ ගෙල කපා මරා දාලා