ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නව සභාපති, ලේකම් ඇතුළු නිලධාරී මණ්ඩලය නිල වශයෙන් ලබන 30 වැනි දින කොළඹ නව රඟහලේ දී රාජකාරි බාර ගැනීමට නියමිතය.
එදින පෙරවරුවේ උප සභාපති උප ලේකම් භාණ්ඩාගාරියක යන ප්‍රධාන තනතුරු තුනට ද විධායක සභාවට ද ( නියෝජිතයන් තිස් දෙනකු) සහ කොළඹ සහ පිටපළාත්වල නීතිඥ සංගම් 76 ක් නියෝජනය වන ලෙස ශාඛා නියෝජිතයන් ද (දහසක්) තෝරා පත් ගැනීමට නියමිතය. නීතිඥ සංගමයේ නව සභාපති උපුල් ජයසුරිය මහතාය. ලේකම් සංජය ගමගේ මහතාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd