තනි පවුලක් වෙත රටේ සියලුම දේ අයිතිවන වට පිටාවක වෛරී දේශපාලනය අතහැර රට වෙනුවෙන් යමක් කිරීම උදෙසා මෛත්‍රී පාලනයට සහාය දීමට තීරණය කළ බව යහපාලනය සඳහා වන නීතිඥ එකමුතුව පවසයි.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වන බව එහි සභාපති නීතිඥ නීත් උදේශ් මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලස්සන යහපාලනය මුහුණෙන් පේනවා.(හේ)
එකාදිපති වියරුව රටට ලොකු විනාසයක් (අ)
දික් ගැස්සෙන නඩු මාස තුන හතරෙන් ඉවර කරලා දෙනවා කියලා මෛත්‍රී මහතා පොරොන්දු වුනොත් මෙයාලගේ සහය නම් ඔබතුමාට ලැබෙන්නේ නෑ.(හේ)
මෙයාලත් පාරට වැටෙනවා. (හේ)
රෝයිගේ අදහස හරියටම හරි (බ)
නීතිඥවරයෙක් වශයෙන් මාත් ඔවුන් සමගයි (බ)
එකාධිපති පාලනය නැතිකර දමමු... ජයවේවා.(හේ)
තව ඡන්ද 5 ක් විතර එකතුවෙලා වගෙයි.එතකොට මේකෙන් අදහස් වෙනවද ලංකාවේ ඉන්න ඔක්කොම නීතිඥයෝ සහය දෙනවා කියලා?(හේ)
එන අයට හිනාවෙනවා යන අයට හිනාවෙනවා රටේ පවතින විනාසය තේරුම් ගන්නේ නෑ බොහෝ අය.(හේ)
තව ටිකක් මහන්සිවෙලා භාණ්ඩාගාරික කෙනෙක් හොයා ගත්තොත් හොඳයි නේද? වෙන සාමාජිකයො නැතත් ප්‍රධාන තනතුරු තුනවත් නැත්නම් පාලුයි වගේ. (නි)
කවුරු මොනවා කිවුවත් අවසාන තීරණය තියෙන්නේ ජනතාව අතේ (නි)
හැබැයි ජනතාව වශයෙන් අපි සැවොම මහින්දට (නි)
බුද්ධිමතුන් බුද්ධිමත් තීරණයක් ගත්තා සැවොම මෛත්‍රී මහතා වටා එකතුවෙමු රටේ යහපාලනයක් ගොඩනගන්න හරි තීරණේ ගන්න සියලු රට වැසියන් සිංහල දෙමල මුස්ලිම් එකට එකතුවෙමු රට වෙනුවෙන්. (දී)
නීතියට අකුරට අපි නිතිය ක්‍රියාත්මක කරනවා (දී)
මෛත්‍රීට ජයවේවා! (නි)
තමන්ගේ බුද්ධියත් පටු දේශපාලන වාසි වලට උගස් තියනවා කියන්නේ මේවට තමයි,එත් බහුතරයක් මහත්වරු එහෙම නැහැ,එයාලට ජනතාවගේ ප්‍රණාමය කවදත් ලැබෙනවා.(හේ)
බුද්ධිමතුන් මෛත්‍රී වටා බව පැහැදිලියි (නි)
මෛත්‍රී මහතා වටා මේ වනවිට ඒකරාශි වී ඇති පිරිස විශාලයි (නි)
මමත් නීති සිසුවෙක් මම නම් අහලම නැහැ මේ එකමුතුව ගැන. (ර)
ඔය මොක උනත් 9 වෙනිදට බලමු (දී)
මේවා හොඳ වැඩ (දී)
ඔයාලගේ බලාපොරොත්තු වෙනස් වුණොත් මොනවගේ තත්ත්වයක් ඇතිවෙයිද? (නි)
මෙහිදී උගත් බුද්දිමත් ජනතාව රටේ වර්තමාන තත්වය තේරුම් ගත්තත් ග්‍රාමීය ජනතාව එය තේරුම් අරගන නැහැ.. ඒ සදහා පොදු විපක්ෂය ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීමේ වැඩපිළිවල ක් ක්‍රියාත්මක කලයුතු වනවා. (දී)
මාරු කාන්ඩේ. මෙයාලට වඩා තව ප්‍රබුද්ධ නීතිවේදීන් ජනාධිපති තුමාට පක්ෂපාතිත්වය දක්වා තිබෙන්නේ අඬබෙර ගසමින් නොවෙයි. කෘතවේදීත්වය කියන්නේ ඒකටයි. (නදී)
නියම කට්ටියක්නේ! (නි)
දැන් ඉතින් මුළු රටම මෛත්‍රී පාලනයක් සඳහා තමයි. (නි)
යහපාලනය ගැන ඔබතුමාලා කතා කරන්නේ කාගේ ළඟ ඉඳලද? (නි)
සියලු දෙනාම පාට පක්ෂ බේදයකින් තොරව මෛත්‍රී සමඟ එකතු වෙන්න. (නි)
වීරවරු බිහිවෙන්න ඕනෑ කාලයක් මේක. (නි)
රටේ උගත් පිරිස මෙන්ම මැදිහත් සියල්ලම මෛත්‍රිට එකතුවීම වත්මන් දේශපාලන සංස්කෘතිය සඳහා රටේ යාන්ත්‍රණයේ ඇති කැමැත්ත මෙන්ම තබා ඇති විශ්වාසයත් පිළිබඳව හොඳින්ම පැහැදිලි වේ. මැතිවරණය ආසන්න වෙත්ම රටේ ගම්බද අහිංසක ජනතාවත් මේ තත්වය තේරුම්ගත යුතුය. (නි)
ජය වේවා....!!!! (නි)
මෛත්‍රීට ජය වේවා! (නි)
රටේ බුද්ධිමතුන් කාගේවත් පැත්තක් නොගෙන ස්වාධීනව, සමාජයට වෙන වැරදි ගැන අවංකව හා නිර්භීතව කතා කරනවා නම් තමයි වඩා හොඳ (නි)
විචාරාත්මක බුද්ධිමතුන් ,අනාගත දරුවන්,දරුවන්ගේ දරුවන් ගැන සිතන්නේද, ඔවුන් සැවොම පක්ෂ පාට නොබලා යහපාලනයට ඉදිරිපත්වන අයෙකුට ඡන්දය දියයුතුයි. ඒ සදහා මෙත් සිත් පහළ වේවා! (නි)
යහපාලනයක් සඳහා සුබ පැතුම් !!! ජය වේවා...!!! (බ)
කොච්චර හොඳද? ජයවේවා! (නි)
සියලු දෙනාම මෛත්‍රී සමඟ එකතු වෙන්න.මෛත්‍රීට ජය වේවා ! (නි)
පරිසර එකමුතුවේ වගේම නීතිඥ එකමුතුවේත් පස් දෙනෙක්වත් නැහැ නේ. (හේ)
සතුටුයි. (නදී)
ඔය කවුරු මොනවා කිවුවත් අන්තිමට ජනාධිපති වෙන්නේ කවුද කියන එක බොහෝ අය දන්නවා. (නි)
මේක කවදා පිහිටුවාගත් එකක්ද? (නි)
ඉදිරිය පිළිබඳ සුබ ළකුණු පෙනෙනවා (නි)
කට්ටිය මොන සෙල්ලම දැම්මත් අන්තිමට වෙන දේ බලන්නකෝ.(හේ)
එකාධිපති පාලනය නැතිකර දමමු... ජයවේවා!(හේ)
මේ වගේ තව කී දෙනෙක් එකතු වේවිද?(හේ)