(මහින්ද නිශ්ශංක/ ඡායාරූප - ගයාන් අමරසේකර)
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින්ගේ භාණ්ඩ බව කියමින් නීති විරෝධීව මෙරටට ගෙන්වූ රුපියල් කෝටි 12 ක් පමණ වටිනා අධික බදු සහිත වෙළඳ භාණ්ඩ සහිත කන්ටේනර් දෙකක් ඔරුගොඩවත්ත රේගු අංගනයේ දී අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
වත්තල මගී භාණ්ඩ නිෂ්කාශන ආයතනයක් විසින් ඩුබායි සිට ගෙන්වන ලද මෙම භාණ්ඩ සඳහා රේගුවට ගෙවිය යුතු මුළු බදු වටිනාකම රුපියල් මිලියන 90 ක් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක මේ විදියට හොරෙන් ගෙනාපු පළමු කන්ටේනරේවත් අවසාන කන්ටේනරේවත් නොවෙයි. කොතනක හෝ සිදු උන වැරදීමක් , එහෙම නැතිනම් මතභේදයක් හෝ පළිගැනීමක් නිසා මේක හෙළි කළා හෝ හෙළි කරන්න සිද්ධ උණා කියලයි මට හිතෙන්නේ.
ඒ කියන්නේ කෝටි 12 කට කෝටි 9ක් බදු ගහනවද? මිලියන 90ක් කියන්නේ කෝටි 9ක් නොව. බලනකොට බදු තම මිනිස්සු වැඩිපුර ගෙවන්නේ හම්බකරන පඩියෙන්....
නිදහස් කරන්න කියල ඕඩර් එකක් එන්න කලින් මහත්වරුනි, ඔය ටිකට මොනවා හරි කරලා දාන්න.
රේගුවේ මහත්හොරු සන්තෝෂම ගැන සන්තෝෂ වෙලා නැ වගේ..
ටයි පටි දාගෙන ඉන්නේ ලංකාවේ ඉන්න හොඳම හොරු කල්ලිය මේක අපිට දන්නා දෙයක් ..