(ටී.කේ.ජී.කපිල )
නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට ආනයනය කර , තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි රුපියල් ලක්ෂ පනහක් පමණ වටිනා භාණ්ඩ තොගයක් සමග ඒවා මෙරටට ගෙන ආ ව්‍යාපාරිකයන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් අද(08) අත් අඩංගුවට ගෙන තිබේ .
මෙම ව්‍යාපාරිකයන් දෙදෙනා අතරින් එක් අයෙකු 58 හැවිරිදි ජා - ඇළ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි . අනෙක් ව්‍යාපාරිකයා 50 හැවිරිදි රත්නපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි .
මොවුන් දෙදෙනා ගුවන් මගින් මෝටර් රථ අමතර කොටස් මෙරටට ආනයනය කර විකිණීමේ ව්‍යාපාරයක නිරත වී සිටින්නන් වන අතර මෙම උත්සව සමග එළඹීමත් සමග මොවුන් තම ගමන් මලු තුළ බහා විස්කි බෝතල් 56 ක් සහ ලැප්ටොප් පරිගණක 12 ක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් තිබුණි .
2025 දෙසැම්බර් මස 18
376
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
223
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1015
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
නීති විරෝධිව ගෙන ආ භාණ්ඩ ගුවන්තොටේ හිරවෙයි