IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නීතී විරෝධි රැස්වීමක් පැවැත්වූ සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

( වසන්ත චන්ද්‍රපාල)

මඩකලපුව කාත්තන්කුඩි පොලිස් බල ප්‍රදේශයේ කලපලාචේන ප්‍රදේශයේදී නීති විරෝධි රැස්වීමක් පවත්වමින් සිටි බව කියන  සහරාන්ගේ මස්සිනා ඇතුළු 30 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.

නීතිවිරෝධී රැස්වීමක් පැවැත්වෙන බවට පොලීසියට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර සහරාන්ගේ සහෝදරිය විවාහ වි සිටින මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු සමඟ රැදී සිටි පුද්ගලයින්ගෙන් සිදු කළ ප්‍රශ්නකිරීම්වලදී  ඇතැමුන් පවසා ඇත්තේ ඔවුන් කාඩ් සෙල්ලම් කරමින් සිටි බව යැයි පොලීසිය පැවසීය.

 සහරාන් හසීම් යනු පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහමොළකරුය.  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කෙරෙයි.



අදහස් (4)

නීතී විරෝධි රැස්වීමක් පැවැත්වූ සහරාන්ගේ මස්සිනා අත්අඩංගුවට

කාවින්ද Friday, 01 March 2024 02:31 PM

වඳ කොත්තු දෙක දැන් තිරගත වේ.

:       13       16

නිහාල් Friday, 01 March 2024 03:42 PM

ඡන්දෙ ළඟයි...

:       7       12

Hafeel Friday, 01 March 2024 03:49 PM

එහෙමනම් ඡන්දය කල් දාන්න පුළුවන් වේවිද? එක්කෝ නියමිත වෙලාවට ඡන්දය පවත්වනවා වගේද? මෙදා පාරා කව්ද එන්නේ රට බේරා ගන්න තියන අවසන් අවස්වථා මේක කියලා කියාගෙන? කෙසේ හෝ මෙදා පාර ජනතාව හරියට උත්තර දේවි...

:       7       7

යොහාන් Friday, 01 March 2024 05:15 PM

සුපුරුදු පරිදි ඡන්දේ කිට්ටුව රට බේරගන්න තවත් අවසන් අවස්ථාවක් එන්නයි යන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 280 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 992 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site