( ඉන්දිකා රාමනායක)
ලංකාවේ ඊසාන වෙරළට ඔබ්බෙන් වූ මුහුදු තීරයේදී හෙරොයින් බවට සැක කෙරෙන නීති විරෝධි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් යාත්‍රාවේ ආසන්න වශයෙන් හෙරොයින් කිලෝ ග්‍රෑම් 275 පමණ ඇතියි සොයාගෙන ඇත.
ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්ය්‍යංශය මගින් ලද තොරතුරක් මත සිදුකළ විශේෂ මෙහෙයුමක් මඟින් ශ්‍රී ලංකා නාවික හමුදාව මඟින් මෙම යාත්‍රාව අත්අඩංගුවට ගෙන තිබේ.
අත් අඩංගුවට ගත් යාත්‍රාව වැඩිදුර පරීක්ෂණ කටයුතු සඳහා ගොඩබිමට රැගෙන ඒමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd