බිඟුන් මේනක ගමගේ
කල් ඉකුත් වූ හා නීතිවිරෝධී පලිබෝධනාශක ටොන් 41 ක් මේ වසරේදී අත්අඩංගුවට ගෙන ඇතැයි වැඩ බලන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර් ආචාර්ය ජේ.ඒ සුමිත් මහතා පැවැසීය.
තහනම් කරන ලද ග්ලයිපොසේට් රසායනිකය අන්තර්ගත පලිබෝධනාශක ද මේ අතර ඇතැයි ආචාර්යවරයා කීය.
එසේ අත්අඩංගුවට ගෙන ඇති පලිබෝධනාශක ගබඩා කර ඇතත් ඒවා විනාශ කිරීමට අවශ්‍ය විද්‍යාගාර පහසුකම් රජය සතුව නැතැයි ද වැඩ බලන පලිබෝධනාශක රෙජිස්ට්‍රාර්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd