(ටී.කේ.ජී.කපිල,ඡායාරූප - දීපා අධිකාරි )
නීති විරෝධී ලෙස ඇමෙරිකා එක්සත් ජනපදයේ සිට පාර්සල් ක්‍රමයට එවා තිබූ ඇමෙරිකා ඩොලර් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගුව විසින් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා පැවසීය .
එම පාර්සලයේ වූ සඟරා කීපයක් තුළ ඇමෙරිකානු ඩොලර් 12,500 ක් තිබූ අතර , ඒවායේ ශ්‍රී ලංකා රුපියල් වටිනාකම රුපියල් ලක්ෂ 20 ක් බව රේගුව පවසයි .
මුදල් අඩංගු පාර්සලය අද(23) ශ්‍රී ලන්කන් ගුවන් සේවයට අයත් යානයකින් කොළඹ - 12 ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකුගේ නමට එවා තිබිණි .



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය ඇල්ලුවේ මාර හොර කමක්, ඔය අහිංසකයෙකුගේ සල්ලි වගයක්. දැන් තියෙන බැංකු ගාස්තු හැටියට ඔහොම තමා සල්ලි යවන්න තියෙන්නේ.