(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පරිගණක සහ ස්මාට් වර්ගයේ ජංගම දුරකථන යොදාගෙන නීති විරෝධී කටයුතුවල යෙදුණු බව කියන ඉන්දියන් ජාතිකයන් 22 කු අත්අඩංගුවට ගත් බව තලංගම පොලිසිය කියයි.
සැකකරුවන් සන්තකයේ තිබී ජංගම දුරකථන 35 ක් සහ ලැප්ටොප් පරිගණක 5 ක් නිල මුද්‍රා පොලිස් භාරයට ගෙන ඇත.
ඉන්දියන් තානාපති කාර්යාලයේ ලිපිකරුවකු පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව තලංගම නාගහමුල්ල ප්‍රදේශයේ නිවසක සැඟවී සිටියදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරියකු පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd