
(යොහාන් භාසුර)
ශ්‍රී ලංකා නීති විද්‍යාලයට වසර 150 ක් පිරීම නිමිත්තෙන් එම විද්‍යාල කළමනාකාරීත්වය තැපැල් මුද්‍රාවක් නිකුත් කළේය.
එම උත්සවයට ප්‍රධාන ආරාධිතයා ලෙස අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා සහභාගි විය.
ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන, රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂා පැල්පිටිය යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වූහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කරන සේවයට බිලක් දෙන නීතිඥයෙක් බිහිකරන්නේ 300 වැනි සංවත්සරේටද?
විද්‍යාලයට නම් අවුරුදු 150යි. රටේ නීතිය?