නීතී අධ්‍යාපන සභාව සඳහා නව සමාජික මඩුල්ලක් පත් කැර ඇතැයි අධිකරණ අමාත්‍යංශය පවසයි.
ඇමැති ජනාධිපති නීතීඥ විජයදාස රාජපක්ෂ මහතා විසින් පත් කරනු ලැබු එම සාමාජික මඩුල්ලට හිටපු නීතීපති පාලිත ප්‍රනාන්දු,කොළඹ විශ්ව විද්‍යාලයයේ නීතී අංශයේ පිඨාධිපති තමිල් මාරන්, ජනාධිපති නීතීඥවරුන් වන ඉක්රාම් මොහොමඩ්,නිහාල් ප්‍රනාන්දු, අනිල්ද සිල්වා, ආචාර්ය හර්ෂ කබ්රාල් යන මහත්වරු අයත් වෙති.
උපරිමාධිකරණ සංකීරණයේ කළමනාකරණ මණ්ඩලයේ සාමාජිකයකු ලෙස නීතීඥ සුගත් කල්දේරා මහතා පත් කරනු ලැබ ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd