මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරික යුවළ ඝාතනයේ සැකකරුවන් අප්‍රේල් 2 වැනිදා දක්වා යළි රිමාන්ඩ් කිරීමට බලපිටිය මහේස්ත්‍රාත් සජින්ද්‍රා ජයසූරිය මෙනෙවිය අද (19) නියෝග කළාය.
අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයකු මෙම නඩුවේ සැකකරුවකු කරන ලෙස පොලිසිය මහේස්ත්‍රාත්ගෙන් ඉල්ලා සිටියේය. මහේස්ත්‍රාත්වරිය එම ඉල්ලීමට ඉඩ ලබාදුන්නාය.
මහදුර නලින් වසන්ත සහ ජම්බොරාලලාගේ අජිත් අරවින්ද ඝාතනය සම්බන්ධව පොලිසියට බාරවූ ප්‍රධාන සැකකරුවන් දෙදෙනාය.
සුනිල් ශාන්ත මල්ලියාවඩු හා ප්‍රියංගනී මහදුර යන ව්‍යාපාරික යුවළ පසුගිය පළවැනිදා ඝාතනයට ලක්විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd