මෙය ඉතාම දුර්ලභ විඩියෝවක්. නැටලි පෝර්ට්මන් නම් වූ අද්විතීය හොලිවුඩ් නිළිය සිය මුල් කාලයේ ඇය රංගනයෙන් දායක වූ මැතිල්ඩා චිත්‍රපටයට කුසලතා පරීක්ෂණයේ යෙදෙන අයුරු මෙම වීඩියෝවේ තිබෙනවා. මෙය ඉතා වැදත් වීඩියෝවක් වන්නේ ඇය ඇයගේ ඔඩිෂන් එකේ සිටම අතිදක්ෂ රංගනයක නියැළෙන නිසායි.
රචින්ත ජයවර්ධන

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd