නිට්ටඹුව තිත්තමංවැල්කඩදී කුඩා ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගියකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබු බව පොලීසිය කියයි.
නිට්ටඹුව තිත්තමංවැල්කඩදී කුඩා ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන්ගත් මගියකු මියගොස් තිදෙනෙක් තුවාල ලැබු බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිත්තවල්මංකඩ වේවැල්දෙනිය අසල වංගුවක්. මෙය අසල බොහෝ අනතුරු සිදු වී ජීවිත හානි සිදුවී ඇත. මෙය මහා මාර්ග අමාත්‍යංශයට වාර්තා වී නැතිද ? මෙම අනතුරු සහිත වංගුව නිසි පරිදි සාදන තුරු මම ගමට නොයන්නෙමි.(නදී)
පාරවල් වලට වඩා වාහන වැඩි නිසාත් , මාර්ග නීති නොසලකන නිසාත් , මේවා සිදුවන්නේ , මාර්ග නීති කඩ කරන අයගේ රියදුරු බලපත් තහනම් කිරීම වටිනවා (දී)
දැන් දැන් රිය අනතුරුවලින්නම් අඩුවක් නැහැ වගේ. (දී)
බලාගෙන යනකොට මේ රටේ දැන් කැමති වෙලාවක හෝ අකමැති වෙලාවක හෝ රිය අනතුරකින් මැරෙන්න පූර්ණ නිදහසක් තිබෙනවා කියලා මට හිතෙනවා. (නි)