
(මහේෂ් කිර්තිරත්න)
මාතලේ නගරයේ අඹගස්බස්නැවතුම්පොල අසළදි නාටාමිවරුන් දෙදෙනෙකු අතර ඇතිවු බහින් බස්විමක් දුරදිග ගොස් එක් අයෙකු විසින් සිදු කළ පහරදිමෙන් නාටාමිවරයෙක් මියගොස් ඇති බව පොලිසිය කියයි.
බිමත්ව දෙනෙනා අතර ඊයේ (01) රාත්‍රීයේදී රණ්ඩුවක් වි ඇති බවත් පසුව පහරදි ඇති බවත් මුලික පොලිස් පරික්ෂණවලදි අනාවරණය වි තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ මාතලේ සුදුගග වත්ත ප්‍රදේශයේ පදිංචි දිනේෂ් කුමාර නැමති 37 හැවිරිදි අයෙකි.
පහර දුන් බව කියන අනෙක් නාටාමිවරයා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු මාතලේ විහාර පාර පදිංචි අයෙකු බවද පොලිසිය කියයි.
පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්විමට නියමිත අතර මාතලේ මුලස්ථාන පොලිසිය සිද්ධිය පිළිබදව වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නාට්ටාමිලා කියන්නෙ අනුන්ගේ බඩු උස්සල ජීවත්වන අහිංසක පිරිසක් සමහර විට ඔවුන් පාර්ලිමේන්තුවේ සිටින සමහරක් දේශපාලුවොන්ට වඩා උගතුන් වෙන්න පුළුවන් එහෙම උන් කණ්ඩායම් හැගීමෙන් බොහෝවිට කටයුතු කලත් උනුත් දැන් දැන් පාර්ලිමේන්තුවේ කරන සෙල්ලම් හා සමහර අය ආයුධ අරගෙන අහිංසකයින් ඉදිරියේ කරන රජ වැඩ දැකලා ඒවාට පුරුදු වෙනවාද කියලා හිතෙනවා