(ජයරත්න වික්‍රමාරච්චි)
නොච්චියාගම ඉහළමාරගහවැව ප්‍රදේශයේ නිවසක් වටලා පිසින ලද තලගොයි මස් ග්‍රෑම් 100ක්, අමු තිත් මුව මස් කිළෝ ග්‍රෑම් 5ක්,බෝර 12 පතරොම් තුවක්කුවක්, ජීව උණ්ඩ 1ක්, හිස් පතරොම් කොපු 10ක්, ඊයම් බෝල් 10ක් සමඟ සැකපිට කාන්තාවක් අත්අඩංගුවට ගත් බව විල්පත්තුව වනජීවී කාර්යාලය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකාරිය සමඟ අදාළ නඩු භාණ්ඩ නොච්චියාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තමන්ගේ කුස පුරවගන්න සුළු දඩයමක්, එය පිස ගන්න කැලෙන් දරට අතු කැබැල්ලක් කඩා ගන්නා නොච්චියාගම දුෂ්කර කැළෑබද ගමක ගෘහනියක්ව වීරයන්සේ ගොස් අල්ලාගෙන.
ඔය වගේ දෙයක් කරන්න අපේ රටේ පොලිසිය මාර දක්ෂයි අප්පා.