(නිමන්ති රණසිංහ)
කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ නාගලගම්වීදිය ප‍්‍රදේශයේ පවුල් 52ක පමණ ජීවත්වන ප‍්‍රදේශය හුදෙකලා ප‍්‍රදේශයක් ලෙස නම්කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණී මහතා ‘‘ලංකාදීපයට’’ පැවසීය.
කොරෝනා ආසාදිත පුද්ගලයකු ජා ඇළ ප‍්‍රදේශයේ සිට මෙම ප‍්‍රදේශයට පැමිණ ළඟින් ඇසුරු කළ බව කියන පුද්ගලයන් කිහිප දෙනෙකු නිසා පුද්ගලයින් 113 දෙනෙකු ඊයේ (15) රාතී‍්‍ර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කළ බව ද සෞඛ්‍ය නිලධාරීවරයා වැඩිදුරටත් පැවසීය.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නාගලගම්වීදිය හුදකලා කරයි