IMG-LOGO

2025 සැප්තැම්බර් මස 21 වන ඉරිදා


‘නගර සභා රැස්වීමට කවුරු විරුද්ධ වුවත් පවත්වනවා’

(ජයන්ත සමරකෝන්)
 
 
කවුරුන් විරුද්ධ වුවත් කොළඹ මහ නගර සභා රැස්වීම හෙට (29) අනිවාර්යෙන්ම පවත්වන බව කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක මහත්මිය පැවසුවාය.
 
මුදල් පනත් ගණනාවක් සම්මත කිරිම හා නගරයේ ජිවත්වන ජනතාවට සහන සැලසීම අරමුණූ කරගෙන වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කිරිම සඳහා මෙම මාසික රැස්විම පැවැත්විය යුතු බව ඇය කීවාය.
 
මේ පිළීබඳව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි රුවන් විජයමුනි මහතාගෙන් කළ  විමසිමේදී ඔහු පැවසුවේ කොළඹ නගරයේ තුළ දැනට උද්ගත වී ඇති කොරෝනා වසංගත තත්ත්වය සැළකිල්ලට ගෙන රැස්විම පැවැත්විය යුතු නැති බවට නගරාධිපතිනිය දැනුවත් කර ඇති බවයි.

 



අදහස් (10)

‘නගර සභා රැස්වීමට කවුරු විරුද්ධ වුවත් පවත්වනවා’

Raveendra Wednesday, 28 October 2020 09:09 AM

ඇයි මෙතරම් සැරපරුෂ.......

:       0       16

Raveendra Wednesday, 28 October 2020 09:15 AM

රෝසි නගා ඇත කොසු, හිරමනේ අතට ගෙන....... යුද්දෙට යන්න වගේ අල්ලපු ගේ සමග....... වෛරස් එක එබෙනවා එහෙන් මෙහෙන්..... දොර වහගෙන හිටියොත් හොදා පරිස්සමට.....

:       1       11

namalw Wednesday, 28 October 2020 09:15 AM

රෝසි, මේක ඔයාගේ වරදක් නොවෙයි.

:       1       8

දිමුත් Wednesday, 28 October 2020 09:20 AM

ඔය තුමියටම කොරෝනා හැදුනනම් තේරෙයි.

:       3       10

Prabha Wednesday, 28 October 2020 09:49 AM

නගරසාභාවේ සිට රාජ සභාව දක්වා ඕක හදාගත්තට කමක් නැහැ.

:       0       13

Binara Wednesday, 28 October 2020 09:51 AM

සිංහල බෞද්ධ පදනම වෙනස් කරන්ඩද දන්නැහැ...

:       4       11

Sunil Wednesday, 28 October 2020 10:30 AM

තවත් සුපිරි සුඛෝපභෝගී වැසිකිලි කිහිපයක් ඉදිකරන්නේ නැත්තේ ඇයි? ඔයා දන්නවද කොහෙද?

:       27       11

Nihal Wednesday, 28 October 2020 10:44 AM

ඉලක්කම් විනෝදය දෙවන කොටස

:       0       7

Wca Wednesday, 28 October 2020 11:09 AM

ඔය සාමාන්‍ය ජනතාවට මීඩියා වලින් දාන නඩු දානව, හිරේ දානව, දඩ ගහනව කියල කියන කට්ටිය හෙට බලමු මේ අයට ක්‍රියාත්මක වෙයිද කියලා.

:       0       6

සාරසි Wednesday, 28 October 2020 05:11 PM

අනිවාර්යයෙන් ම ඔව් .. ඔවූහු පත් වෙලා ඉන්නේ ජනතාව ට වැඩ කරන්න . ඒ වෙනූවෙන් වාහන ආදී සියලු දේ ලබන අය මේ වෙලාවේ සේවය කල යුතුය .

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31638 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 14061 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 11100 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 177 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 1110 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 307 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site