(යොහාන් භාසුර)
නැගෙනහිර පළාතේ මඩකළපුව ප්‍රදේශයට කිලෝමීටර 300 ක් පමණ දුරින් ගැඹුරු මුහුදේ රිච්ටර් මාපකයේ ඒකක 4.3 භූ කම්පනයක් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මුහුදේ කිලෝමීටර 21 ක් පමණ ගැඹුරු ප්‍රදේශයේ මෙම භූකම්පනය සිදුවී ඇති බවත් එම භූ කම්පනයෙන් ශ්‍රී ලංකාවට අනතුරක් නොමැති බවත් අපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ළඟ එන අනතුරක මූලික ලක්ෂණ. ඉදිකිරීම් භූ කම්පනවලට ඔරොත්තු දෙන විදියට කරන්න වෙනවා නේද? ජාතික ඉදිකිරීම් නිර්නායක ප්‍රතිපත්තියක් අවශ්‍යයි නේද?