පුත්තලම කරුවලගස් වැව මොරියක්කුලමේ වසර එකහමාරක් තිස්සේ රජ කැරගෙන සිටි වල් අලියා අල්ලා වනෝද්‍යානයකට රැගෙන යාමට පශු වෛද්‍ය චන්දන ජයසිංහ  මහතා ඇතුළු කරුවලගස් වැව  හා අනුරාධපුර වනජීවී නිලධරයෝ  සමත් වුහ.