අලුත් අවුරුද්දට හිසතෙල් ගෑමේ මංගල්‍යය අද 7.08 යෙදුණු සුබ මොහොතින් රටපුරාම සිදුවිය. රන්වන් වස්ත්‍රාභරණයෙන් සැරසී හිසට ඉඹුල් පත්‍ර සහ පයට නුගපත් තබා තෙල් සහ ඉඹුල් පත් යුෂ මිශ්‍ර නානු ද ගා දකුණු දිශාව බලා හිසතෙල් ගෑම ගාල්ල කරාපිටිය පුරාණ සුනන්දාරාම විහාරස්ථානයේද මෙම චාරිත්‍රය සිදුකැරුණි. දකුණු පළාත් සභා මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා මෙය සංවිධාන කළේය. හිසතෙල් ගෑමෙන් අනතුරුව විහාරාධිපති මානවේරියේ ධම්මික හිමියන්ගේ ප්‍රධානත්වයෙන් විහාර භූමියේ අඹ පැලයක් ද රෝපණය කැරුණි.
1
විපක්ෂයට වැඩ වැඩි කාලයක්
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd