වයෝවෘද්ධ කැනඩානුවන් විවාහ කරදී එරට රැකියා ලබාදෙන බව පවසා තරුණ තරුණියන්ගෙන් මුදල් වංචා කළැයි කියන පස් දෙනකු රිමාන්ඩ් කළ ගල්කිස්ස ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් සාබ්දීන් මහතා තවත් සැකකරුවකුට ඇප දුන්නේය.
ගල්කිස්සේ රොෂාන් සංජීව, කළුතර රාමවික්‍රම සුරේෂ්, දෙහිවල ප්‍රසන්න, පිළියන්දල ශ්‍රිමාලි නවරත්න සහ රාජගිරියේ ගමගේ සුවනි චන්දිමා රිමාන්ඩ් කළ අතර බත්තරමුල්ල මංජුල වීරතුංග රුපියල් ලක්ෂයක ඇප මත මුදා හැරිණි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd