හර්ෂණ තුෂාර සිල්වා හික්කඩුවේ සිට
ධීවරයින්ට සහ සමෘද්ධිලාභීන්ට සහන මිලකට භූමිතෙල් සහ ඩීසල් ලබාදීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (12) පස්වරුවේ පැවැසීය.
ජාත්‍යන්තර වෙළෙඳපොළේ තෙල් බැරලයක මිල ඉහළ යෑම නිසා තෙල් මිල වැඩි කරන්නට සිදු වූ බව ද අග්‍රාමාත්‍යවරයා කීය.
හික්කඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නව සිවුමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා ඒ බව කීවේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඉන්නෙ වෙනත් රටක. මෙහෙ මිල සුත්‍රයකට අනුව තෙල් මිල දිනපතා වෙනස් වෙනවා.පසුගිය මාසයේම වගේ තෙල් මිල ගොඩක් වැඩිවුනා. ඒත් මිනිස්සු පෙලපාලි ගියේ නැහැ.හේතුව මෙහෙ අය දන්නවා ලෝක වෙලදපොල ගැන. ලංකාව දියුණු කරන්න නම් හැම එකටම සහන දෙන එක නවත්වන්න ඕන.
රටම කැළඹී ගිනි ගන්නට පෙර තෙල් මිල වැඩි කරන බව ප්‍රකාශ කල මොහොතේ,මේ බව සඳහන් කල නම් හොඳයි.
එතකොට වගාවන්ට භූමිතෙල් වලින්තු වතුර පොම්ප කරණ ගොවි ජනතාව? . වයි ෆයි වලින් වතුර පොම්ප කරන්නද මන්ද?
ලෝක වෙළද පොලේ බොරතෙල් බැරලයක මිළ වැඩිවිම නිසා නොවේ. වර්ථමාන රජයේ මහා බැංකු සුරැකුම් පත් වංචාව හා රාජපක්ෂ යුගයේ රටතුල කල කොල්ලකෑම් හා දුෂණයන් හේතුවෙන් දේශිය හා විදේශියව ඇති රාජය ණය ඉහල යෑම තුල ණය හා පොළි වාරිකය ගෙවීමට හා පුනවර්තන වියදම් සදහා මුදල් නොමැතිවීම නිසාත්,ජාතියන්තර මූලය අරමුදලේ උපදෙස් පරිදී රුපියලයේ අගය අවප්‍රමාණ කිරිම නිසා ඩොලරයට සාපේක්ෂව ආනයනික භාන්ඩවලට වැඩි මිලක් නියමවීම නිසා බවට රටට කියන්න බය නැති අගමැතිට නොහැකිය.
විශිෂ්ට තීරණයක් අගමැතිතුමා, අපි හැම දෙනාම පංච විද ක්‍රමය ඔස්සේ රට දියුණු කිරීමට අගමැතිතුමාට සහය වෙමු.
මේ පිංගුත්තර රනිල්ට පාර්ලිමේන්තුව නුසුදුසුය. ලෝකයේ පැරණි වෘත්තියට තමයි මුන් සුදුසු. මේ ද්‍රෝහීන්ට කඩේ යන බත් බැලයන් සිටීමද පුදුමයකි.