පුත්තලම දිස්ත‍්‍රික්කයේ මසුන් ඇල්ලීම සඳහා නීති විරෝධී ධීවර ආම්පන්න භාවිතා කිරීම තහනම් කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කන්දකුලිය ජීවත්වන ධීවරයින් අට දෙනෙක් අභියාචනාධිකරණය හමුවේ අද(28) රිට් පෙත්සමක් ගොනු කළහ.
එසේම මසුන් ඇල්ලීම සඳහා හැඹිලි ,ලයිලා සහ සුරුක්කු දැල් භාවිතා කිරීමට ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරයා විසින් නිකුත් කර ඇති බලපත‍්‍ර අහෝසි කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි මෙම පෙත්සම්කාර ධීවරයෝ අභියාචනාධිකරණයෙන් ඉල්ලා සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd