
(නිමල කොඩිතුවක්කු)
ගොවියාට පොහොර සහනාධාර දෙන්න රජයට මුදල් නොමැති වුවත් ජනාධිපතිගේ සුඛවිහරණය සඳහා කෝටි ගණන් මුදල් වෙන් කිරීමට මුදල් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
මෙම සංස්කෘතිය වෙනස් කර ගොවියා, කම්කරුවා, ධීවරයා රජ කරවන වැඩපිළිවෙලක් සමගි ජන බලවේග රජයක් තුළ ක්‍රියාත්මක කරන බවද විපක්ෂ නායකවරයා සඳහන් කළේය. රටේ ජනාධිපතිවරයා රට වෙනුවෙන් වැඩිම කැපකිරීමක් කළ යුතු වුවත් තරු 7 හෝටල් මන්දිරවල සුපිරි ජීවිත ගත කරමින් පොඩි මිනිසාගේ දුක කදුල වේදනාව නොතේරෙන ලෙස ඔහු කටයුතු කරමින් සිටින බවද ප්‍රේමදාස මහතා කීවේය.
නුවරඑළිය හගුරන්කෙත පැවැති සමගි ගොවි සමුළුව අමතමින් ඔහු මේ බව පැවසීය.

COMMENTS
සඟ, වෙද, ගුරු.. බණ්ඩාරනායකගේ පංච මහා බලවේගයේ දිගුවක්ද? එහෙම නම් ඕනෑම නෑ. ඔය බලවේග තමා රට කෑවේ...!
අනේ ඇත්තට මේ වගේ මෝඩ මිනිහෙක් ? මේකට මතක නැතිද දන්නේ නැහැ මිනිහගේ පියානෝ යන යන හැම රැස්විමකටම විශේෂ පුටුවක් ගෙනියන්නත් රජයේ වාහන වෙන්කර තිබුණු බව. උස නම් සිකුරිටි මිටි නම් කම්කරු කියපු එකා දැන් ගොවියෝ රකරවන්න කතා කරනවා දැක්කම අපිට පස්සෙන් හිනා යනවා
ගැලරිය චූන් කරන යල් පැනගිය ඡන්ද පොරොන්දු නොදී ඉන්න මහත්තයෝ. පියාණන්ගේ කාලෙත් ඔහොම පොරොන්දු දුන්නා. නමුත් කවදාකවත් මේ රටේ ධීවරයා, ගොවියා සහ කම්කරුවා රජ කලේ නෑ. උන්ට සුරංගනා ලෝක මවපු ඔබ වගේ අය නම් රජ සැප වින්දා.මේ වෑයමත් ඒකටම බව රටම දන්නවා.
කොහොමත් ගොවියාට වාසිදායක වෙනවා , මොකද නොමිලේ පොලව හාරලා දෙයි , අර මොනවද ගන්න
එතකොට ඔයා මොනවද කරන්නේ
උන්ව රජ කරවලා මෙයාලා උන්ගේ රස්සාවල් කරන්නද යන්නේ?
අනෙ අම්මේ සජිත් මහත්තයෝ. ඔයා හදයි රට. අර වංචාකාරී දූෂිත හොර දේශපාලුවන් වටේ තියාගෙන අපූරුවට.එදා යහපාලන රජය තුළ ඔබලා දුන්න පොරොන්දු ඉටුකරන්න බැරිවුනේ ඔය දූෂිතයන් හින්දා. ඒ නිසා අහින්සක ගොවිජනතාව අන්දන්න බොරු බේගල් කියන්න එපා.මේ රටේ වරප්‍රසාද වාසි තකා ඔබලා පසුපස එන සුළු පිරිසක් හිටියට රටට අවංකව ආදරය කරන බොහෝ පිරිස් එකදු ඇල්වතුර වීදුරුවක් බලාපොරොත්තු නැතිව අදූෂිත අවංක දේශපාලන වයාපාරයක් වටා එක හඩින් එකතුවෙමින් ඇත.ඒ රණවිරුවන් දසදහස්ගණනින් එකතුවෙමින් ඇත.විදෙස් උගත් බුද්දිවත් පිරිස් පර්යේෂකයන්,විශ්‍රාමික ප්‍රජාව,කාන්තාවන්,රජයේ නිලධාරීන්,වන හෙදියන්,ඉංජිනේරුවන්,මිනින්දෝරුවන්,විශ්‍රාමික පොලිස් විරුවන් ,ගොවි ජනතාව,ධීවර ජනතාව ඇතුළු විශාල පිරිපක් අද එම බලවේගය වටා එකතුවෙමින් ඇත.රටේම පැතුම ඔවුන්ටද අවස්තාවක් දිය යුතු බවයි.
මෙයා හැමෝම රජ කරවනවා කියලා කයිවාරු ගහනවා... මෙයා ජනාධිපති වුණොත් මෙයයි, ජලනියි විතරයි පුරවැසියෙක්ට ඉතිරි වෙන්නේ අනිත් අනිත් ඔක්කොම රජවරු...
1930 ගණන් වල ඉඳන් කට්ටියක් ගොවි කම්කරු රජයන් ගැන කතා කළා. අද ඒ අය හොයාගන්නත් නෑ. 1972 ජනතා කොමිටි දාලා රජයේ සේවයේ කොන්ද කැඩුවා. 1977 න් පස්සේ ලපයි සිපයි ඉස්සරහට ගත්තා. ස්ත්‍රී දූෂකයන්, පාතාල මැරයින්ට තැන දුන්නා. අපට ඕනැ අදට වලංගු නැති ඔය කතා නොවෙයි. දරා ගත නොහැකි ජීවන බරින් නිදහස් වී බිය සැක නැතිව ජීවත් වන්න. තමුන්නැහැලා කළ යුත්තේ එවැනි දියුණු රටක් නිර්මාණය කිරීමයි. ඒක එයාගෙන් ගන්නා සල්ලි වලින් බස් සහ පන්ති කාමර බෙද බෙදා ඡන්ද හිඟා කාලා ආණ්ඩු පිහිටුවලා රජ කරවන්නට යන්නේ කාවද කියලා රට්ටු හොඳට දන්නවා.
දවල් හීන පේනවාද? ඉස්සර වෙලාම පැහැදිලි කරන්න ඔය කියන නායක තැන රටේම විශ්ව විද්‍යාල වර්ජන තර්ජන දාලා වට්ටලා තම දරුවාට විදේශීය විශ්ව විද්‍යාල අධ්‍යාපනය දුන්නේ ඇයි කියලා? ලංකාවේ මෝඩයෝ ඉගෙන ගන්න එක නවත්වන්න ඕනෑ කියලාද? අනික ඒවාට සල්ලි...NGO සල්ලි...
බොරු නම් වලින් කමෙන්ට්ස් දාන අය වින්දනයක් ලබනවා. එතුමාට හරයක් නැති මඩ ගසමින් අර ලැප්ටොප් 100 ගෘප් එක හෝගාලා ලයික් එවාට ලයික් දනවා! කොහොම වුණත් ජනතාවගේ තේරිම සජිත්...
ආයෙත් අහලා එකෙන්ම එනවා මෙයා ආවොත් අනේ මේ වගේ නූගත් මෝඩ මිනිස්සු මිනිස්සුන්ට කන්න නැහැ. රස්සාවක් නැහැ. මොවුන් බොරු කිය කියා රට වටේ යනවා ඔබගේ අම්මත් ජීවත් වෙන්නේ අපේ සල්ලි වලින්... බැරිවෙලාවත් මේක ආවොත් ගෑනිට මේකප් දාන්න රටින් ගේන්න වෙනවා ඒවා කරවා එවුන් නැතුව මොවුන් රටට කරන දෙයක් නැහැ. බොරුවට මෝඩකමට කෑ ගැහැව්වාට...
ඔව්, එහෙම ආවොත් ඔයාට තියෙන්නේ බාල්දි පෙරලන්නේ නැතිව ඉන්න විතරයි..!
ඕවා අපිට වැඩක් නැහැ. හම්බ සෙට් එක ඔබට සහයෝගය දෙන්න දාන කොන්දේසි ප්‍රසිද්ධ කරන්න. සිංහල බෞද්ධ අපිට ඒ කොන්දේසි මොනවද කියලා දැනගන්න අයිතිය තිබෙනවා... ඔබලා තමයි මේ රටේ උරුමය ගම්මිරිස් හොයාගෙන ආපු හම්බ සෙට් එකට පාවා දුන්නේ...