(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)


ධීවර හා ජලජ සම්පත් (සංශෝධන) පනත් කෙටුම්පතට ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකර්මය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ අනුමැතිය ලැබී ඇත.

මෙම පනත ඉදිරිපත් කර ඇත්තේ 1996 අංක 2 දරන ධීවර හා ජලජ සම්පත් පනත සංශෝධනය කිරීම සදහාය.

මේ අතර ධීවරයින්ට වන හදිසි  අනතුරුවලදී හදිසි ඇමතුම් සේවාවක් හඳුන්වාදීමට පියවර ගන්නා ලෙස කමිටුව නිලධාරීන්ට  නිර්දේශ කළේය.