
(අංජුල මහික වීරරත්න)
පුත්තලම සිට කොළඹ ,ගාල්ල මාතර හරහා හම්බන්තොට දක්වා ක්‍රියාත්මක සියලුම ධීවර යාත්‍රා නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව ධීවර ජනතාවගෙන් ඉල්ලා සිටී.
මේ වන විට ධීවර රැකියාවේ නියුතු යාත්‍රා සියල්ල පවතින අවදානම් කාලගුණ තත්ත්වය පිළිබඳව දැනුවත් කරන ලෙසත් සියළු ධීවර යාත්‍රා මේ පිළිබඳව සැලකිල්ලෙන් කටයුතු කරන ලෙසත් ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව දැනුම් දී සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd