ධීවර හා ජලජ සම්පත් සංවර්ධන පනතට අනුව ජාතික ධීවර උපදේශක සභාව වසර තුනකට පසු අද (01) නැවත කටයුතු ඇරඹීය.
පසුගිය කාලයේදී මේ සම්බන්ධයෙන් අවධානයක් යොමු නොවුණු බව ද ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය.
ධීවර දෙපාර්තමේන්තුවේ වත්මන් සභාපති එම්.සී.එල් ප්‍රනාන්දු මහතා ජාතික ධීවර සභාවේ සභාපති ලෙසත් ධීවර අමාත්‍යාංශයේ සැලැසුම් අධ්‍යක්ෂක භාරත රාමනායක මහතා ලේකම් ලෙසත් පත්වීම් ලැබූහ.
මෙම සභාව අවසන් වරට රැස්ව ඇත්තේ 2014 වසරේ දී යැයි පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd