
උතුරු මෙක්සිකෝවේ මෝටර් රථ ධාවන තරඟයකදී සිදුකල වෙඩි තැබීමකින් 10 දෙනකු මියගොස් තවත් 9 දෙනකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
ධාවන තරඟය අතරතුර එරට වේලාවෙන් පස්වරු 2.18 ට පමණ අළු පැහැති වෑන් රථයකින් පැමිණි පුද්ගලයන් කණ්ඩායමක් මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
මොවුන්ගේ අනන්‍යතාවය හෝ වෙඩි තැබීමට හේතුව ආරක්ෂක අංශ මෙතෙක් සොයාගෙන නොමැත.වෙඩි තැබීම පිළිබඳ වැඩි දුර විමර්ශන කටයුතු මෙක්සිකානු පොලිසිය ආරම්භ කර තිබේ.
034
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd