මාධ්‍යවේදී ධර්මශ්‍රී බණ්ඩාර ඒකනායක මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස පත්කරනු ලැබ සිටියි. එම්.ටී.වී. ආයතනයේ ප්‍රවෘත්ති වාර්තාකරුවකු ලෙස සිය මාධ්‍ය ජීවිතය ආරම්භ කළ ඔහු නිෂ්පාදකවරයකු හා ප්‍රවෘත්ති නිවේදකයකු ලෙස ජනප්‍රිය වූයේය. සිරස ටී.වී, නිවුස් ෆස්ට් නාලිකාවල සේවය කළ ධර්මශ්‍රී නිවුස් ෆස්ට් ප්‍රවෘත්ති අධ්‍යක්ෂවරයා ලෙස හා සිරස ටී.වී. වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස ද කටයුතු කළේය.
දෙස් විදෙස් මාධ්‍ය ආවරණ රැසකට සහභාගී වූ ඔහු මාධ්‍ය සම්බන්ධයෙන් විදෙස් පුහුණුව ද ලැබූ අයෙකි. ඒකනායක මහතා ඉබ්බාගමුව මධ්‍ය මහා විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් පේනවනේ කතාන්දරය මොකද්ද කියල. (බ)
සුබ පැතුම්! (නි)
සුභ පැතුම් (දිල්)
ඔබගේ දවස වැඩසටහන මම මුලසිටම බැලුවා.ඒක හොඳටම කළා.නමුත් මම දැනගෙන හිටියෙ නැහැ ඔබ අපේ පාසලේ කියලා.අපේ පාසලට ලොකු ආඩම්බරයක්.. ඔය විදියටම ගමන යමු. (නි)
සුබ පැතුම්! (නි)
මධ්‍යස්ථ මතධාරි, ස්වාධින මාධ්‍යවේදියෙක්. ජනාධිපති මාධ්‍ය ඒකකය පිරිසිඳු කරාවි. හොඳ රාජකාරියක් බලා පොරොත්තු වෙන්න පුළුවන්. (නදී)
සුපිරියටම ගොට්ට ඇල්ලුවේ ඒක තමයි එහෙනම් (නදී)
හොඳ තේරීමක් (නි)
මාගේ උනුසුම් සුභ පැතුම්. ඔබ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම අපට ආඩම්බරයකි. (නදී)
ඔබ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම අපට ආඩම්බරයකි. (නි)
මාගේ උණුසුම් සුභ පැතුම්! (නි)
මාගේ උණුසුම් සුභ පැතුම් ! ඔබ ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙක් වීම අපට ආඩම්බරයකි. (නි)
හොඳින් රාජකාරිය කරගෙන යාමට හැකිවේවා! (නි)