
(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
බාදුරාගොඩ වත්තෙමුල්ල ශ්‍රී ශාසනෝදය භාවනා මධ්‍යස්ථානාධිපති, අනුරාධපුර හික්ෂු විශ්ව විද්‍යාලයේ හිටපු ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය වරකාවැහැර ධම්මපාල නාහිමිපානෝ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහෝපාධ්‍යාය පදවියට පත් කිරීමට එම නිකායේ කාරක පාලක සභාව තීරණය කරනු ලැබීය.
මකුලෑවේ විමල ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහා නාහිමියන්ගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මෙම තීරණය ගැණිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd