
(සුජිත් හේවාජුලිගේ )
ධම්මික පෙරේරා මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ .
බැසිල් රාජපක්ෂ මහතා ඉල්ලා අස්වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට ධම්මික පෙරේරා මහතා පසුගියදා පත් කෙරිණ.
ඉන් අනතුරුව ඔහු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යවරයා ලෙසද දිවුරුම් දුන්නේය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රට හැරදා ගිය පසු ධම්මික පෙරේරා මහතා එම අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි වියදම් කරලා පාර්ලිමේන්තුවට රිංගුවා. ඊට පස්සේ රා බීපු මීයා වගේ හැසිරුනා. දැන් ඉතිං නැට්ට කකුල් දෙක අස්සේ ගහගෙන පල්ලම් බහිනවා.
කාටද චන්දෙ දුන්නෙ? රනිල්ට නෙවෙයිද? අනේ පව්
මොනදේ කළත්, පාස්පෝර්ට් ප්රශ්නය ඉතා කෙටි කාලයකින් නිමකිරීමට ගත් පියවරට අපගේ ස්තුතිය...!
අවුරුදු 12ක් බදු නොගෙව්ව කැසිනෝ කාරයා කවුද? ඒකත් රටට හෙළි කරන්නකෝ..?
ඕකට හරියන්නේ ජයන්ත කැටගොඩ... වැටකොලු පතෝල වගේ....
මේ ආණ්ඩුවේ මැති ඇමැතිලාගේ ආයුෂ අඩු...!
රටට යමක් කළහැකි, කියන දේ කර පෙන්වන දෙවිවරුන්...