IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ධනුෂ්ගේ දෙමාපියන් බව පවසා යුවළක් උසාවි යයි

2016-11-28-ent-12

දකුණු ඉන්දීය සිනමාවේ නළුවෙකු වන ධනුෂ් සම්බන්ධයෙන් පෙත්සමක් උසාවියට ඉදිරිපත් වීමත් සමග ලෝකයම අවධානය ධනුෂ් වෙත යොමුවී තිබෙනවා. ඒ කතිරන්සන් සහ මීනක්ෂි නම් යුවළක් උසාවිය වෙත පෙත්සමත් ඉදිරිපත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ ධනුෂ් තමන්ගේ පුත්‍රයා බවයි. ඔහු කුඩා කල තමන් අත්හැර ගිය බවත්, තම දෙපළට මේ වනවිට ජීවත් වීමට නොහැකිව අසරණව ඇති බවයි.

එම හේතුවෙන් මසකට 65,000ක මුදලක් ජීවත් වීම වෙනුවෙන් ලබා දෙන ලෙස මෙම පෙත්සමේ සඳහන් කර ඇත්තේ. මේ කාරණාව පිළිබඳ ධනුෂ් විසින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති අතර, ලබන වසරේ ජනවාරි 12 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ධනුෂ් වෙත නොතීසි නිකුත් කර තිබෙනවා.

 

2016-11-28-ent-13
2016-11-28-ent-14
2016-11-28-ent-15



අදහස් (0)

ධනුෂ්ගේ දෙමාපියන් බව පවසා යුවළක් උසාවි යයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 794 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site