IMG-LOGO

ධනුෂ්ක අබේරත්නගේ Miracle

මෙතෙක් සාරවිට තුළින් ඔබ අත්විඳි කෙටි චිත්‍රපටවලට වඩා වෙනස් විදියක නිර්මාණයක් ලෙස ධනුෂ්ක අබේරත්නගේ Miracle දැක්විය හැක. විද්‍යාෙවන් සහ තාක්ෂණයෙන් මේතාක් ඉදිරියට ගොස් සිටියදීත් මිනිසුන් මිත්‍යාව පසුපස දිව යෑම තවදුරටත් අනුමත කළ නොහැක. එය තාක්ෂණයෙන් ඉදිරියට යන රටක් ආපස්සට ඇදීමක් වැන්න. ධනුෂ්ක අබේරත්න සිය නිර්මාණයට කැටි කරන්නේ එයයි.

මගේ ඔළුවට මේ අදහස ආවෙ මිනිස්සු හැම දේකටම මේ වගේ අදිසි දේ පස්සෙ දුවන එකයි. ක්ෂණික කලබලයත් එයට හේතුවක් වෙනව ඇති කියල මට හිතෙනව. මේ විදියට මිත්‍යාව පසුපස යාම නම් හොද තත්ත්වයක් නෙමෙයි. විමසීමක් කළොත් ඊට වඩා සරළ හේතු සොයා ගත හැකියි. ඒ ධනුෂ්ක අබේරත්න සිය නිර්මාණය පිළිබඳ කියන අදහසයි.

 

රංගනය

  • කාංචනා මධුවන්ති
  • උදිත ඉන්දීවර
  • ලහිරු සූරියාරච්චි

 

ආලෝකකරණය

  • ජනක සමින්ද

 

කලා අධ්‍යක්ෂණය

  • සම්පත් කුමාර

 

කැමරාකැරණය

  • ලහිරු සූරියාරච්චි
  • ඉරෝෂාන් ධනංජය

සහය අධ්‍යක්ෂණය

  • කුෂ්ලාන් උදාර

 

පිටපත/සංස්කරණය සහ අධ්‍යක්ෂනය

  • ධනුෂ්ක අබේරත්න

 

Spade Media Academy හරහා එක්වන මෙවන් පිරිසකගෙන් නිර්මාණ සිදුවීම අගය කළ යුතුය. ප්‍රධාන වශයෙන්ම මෙම නිර්මාණයට පාදක කරගත් සමාජයේම ඇස් යොමු විය යුතු කාරණාව ඉස්මතු විය යුතුය.

 



අදහස් (0)

ධනුෂ්ක අබේරත්නගේ Miracle

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site