IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ධනපාල මානව හිමිකම් කමිසුරු හමුවේ

විදේශ කටයුතු පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ජයන්ත ධනපාල මහතා මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී හමු වූ බව විදේශ අමාත්‍යංශය පවසයි.

ආණ්ඩුවේ ප්‍රතිපත්ති පිළිබඳව ධනපාල මහතා හුසේන් කුමරුට කරුණු දැක්වීය.

මානව හිමිකම් කවුන්සිලයේ ප්‍රතිපත්ති රාමුව තුළ හිඳිමින් ශ්‍රී ලංකාව සමඟ සහයෝගයෙන් කටයුතු කරන බව ද එම මානව හිමිකම් කවුන්සිල නියෝජිතයන් කටයුතු කරන බව ද එම මානව හිමිකම් කවුන්සිල නියෝජිතයන් ධනපාල මහතාට කියා ඇත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සම්බන්ධයෙන් දිගටම සාකච්ඡා පැවැත්වීමට ද දෙපාර්ශ්වයම එකඟතාව පළ කළේය.



අදහස් (0)

ධනපාල මානව හිමිකම් කමිසුරු හමුවේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 123 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 949 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site