තම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙස සහ රාජසන්තක කළ දේපළ නැවත ලබා දෙන ලෙස ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකාගේ බෑනා වන ධනූන තිලකරත්න මෝසමක් මගින් අද (23) කළ ඉල්ලීම කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා ද ලිවේරා තෙන්නකෝන් මහත්මිය ප්‍රතික්ෂේප කළාය.
ධනුන තිලකරත්න අවුරුදු පහක් අධිකරණය මඟ හැර සිටි සැකකරුවකු නිසා එම ඉල්ලීම මේ අවස්ථාවේ සලකා බැලිය නොහැකි බව විනිසුරුවරිය කීවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරංචියේ හැටියට දැන් බෑනා නෙවෙයිලු. ! (ස)
නරක කාලෙට හැමදේම වෙන්නේ ඔහොම තමයි (නි)