IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


ධනාත්මක කාර්යක් ඉටු කිරීමට චීනය සූදානම්

(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන වත්මන් දුෂ්කරතා මඟහරවා ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ග,ණය බර සැහැල්ලු කර ගැනීමට ධනාත්මක කාර්ය බාරයක් ඉටු කිරීමට සූදානම් බව චීන විදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රකාශක චැන්ග් වෙන්බින් මහතා ප්‍රකාශ කළේය.

තිරසාර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට ගනු ලබන ක්‍රියාමාර්ගවලදී ධනාත්මක කාර්යභාරයක් ඉටු කරමින් ශ්‍රී ලංකාවට සහාය වීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය ආයතන,අදාල රටවල් සමඟ එක්ව කටයුතු කිරීමට ද  සුදානම් බව එහිදී පෙන්වා දුන්නේය.  

ශ්‍රී ලංකා රජය ණය ගෙවීම අත් හිටුවන බව නිවේදනය කිරීමෙන් අනතුරුව චීන මූල්‍ය ආයතන ශ්‍රී ලංකා පාර්ශ්වය සමඟ සම්බන්ද වී චීනයේ කල් පිරුණු ණය කළමනාකරණය කිරීම සඳහා සුදුසු ක්‍රමයක් සෙවීමට සුදානම් බවට ශ්‍රී ලංකා පාර්ශ්වයට දැනුම් දීමට කටයුතු කළ බව ද වැන්ග් වෙන්බින් මහතා එම මාධ්‍ය හමුවේදී පෙන්වා දුන්නේය

 



අදහස් (0)

ධනාත්මක කාර්යක් ඉටු කිරීමට චීනය සූදානම්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 502 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site