
(දිලංගා ගෝමස්)
කොළඹ සිට ගල්කිස්ස දෙසට ධාවනය වු නවීන පන්නයේ මෝටර් රථයක් දෙහිවල ගුවන් පාලම මතදී හදිසි ගිනි ගැනීමට ලක්වූ දෙහිවල පොලීසිය කියයි.
විදුලි කාර්මික දෝෂයක් හේතුවෙන් මෙම ගිනි ගැනීම සිදු වී ඇති බවත් ගින්න හටගත් අවස්ථාවේ දී මෝටර් රථයේ රියැදුරු මෝටර් රථයෙන් පිටතට පැන දිවි ගලවා ගෙන ඇතැයි පොලිසිය කියයි. ගිනි ගැනීම හේතුවෙන් ජීවිත හානී කිසිවක් සිදු වී නොමැත.
දෙහිවල ගිනී නිවීමේ ඒකකයේ ගිනී නීවීමේ රථ දෙකක් පැමිණ මෙම ගින්න නිවා ඇත.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොන සැප රියක්ද මේ? බැටරි දාපු ප්‍රියස් එකක්නේ...!
Electric වාහනයක් නම් පුදුම වෙන්න දෙයක් නැහැ