(විනීතා එම් ගමගේ)
දෙහිවල ජාතික සත්වෝද්‍යානය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව එහි පාලනාධිකාරිය පවසයි.
ඊයේ (21) පස්වරුවේ දෙහිවල සත්වෝද්‍යානය ඉදිරිපිට ලැගුම්හලක දී බෝම්බයක් පුපුරා යාමත් සමඟ සත්වෝද්‍යානය වසා දැමීමට එහි බලධාරින් තීරණය කොට තිබිණි.
රටේ පවතින තත්ත්වය සමනය වන තුරු සත්වඋද්‍යානය වසා තැබීමට තීරණය කළ බව එහි ප‍්‍රකාශකයෙක් ලංකාදීපයට පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd