(එච්.එම් ධර්මපාල)
දෙහිවල , කලුබෝවිල රෝහල පාරේ මාර්ගය අයිනේ තිබු පාර්සලයක තිබී ගුවන් හමුදා නිල ඇඳුම් කිහිපයක් සොයාගත් බව කොහුවල පොලීසිය කියයි.
සැකකටයුතු පාර්සලයක් ඇති බවට ලැබුණු ආරංචියක් මත එහි පරීක්ෂණ කටයුතු කළ පොලීසියට මෙම ඇඳුම් හමු වී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවමත් නිසි තොරතුරක් අනාවරණය වී නොමැත. කොහුවල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd