දෙහිවල මැදිමාලේ විජිත පාරේ නිවසක ඇති වු ගිනි ගැනීමකින් එක් අයකු පිළිස්සී මිය ගිය බව පොලිසිය කියයි.
නිවසේ බටු මුට්ටුද පිළිස්සී ඇති අතර මියගිය පුද්ගලයා 67 වියැති අයකු බව ද කියති. ගින්නට හේතුව මෙතෙක් සොයාගෙන නැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd