(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ එච් එම් ධර්මපාල)
දෙහිවල සත්වෝද්‍යානය අසළ හෝටලයකද තවත් පිපිරිමක් සිදුව ඇතැයි මේ වන විට තොරතුරු වාර්තා වේ.
සත්ව උද්‍යානය අසළ පිහිටා ඇති ජයසිංහ ක්‍රිඩාංගණය පිටුපස පිහිටි හෝටලයක මෙම පිපිරීම සිදුව ඇතැයිද, තුවාල ලැබූවෝ කළුබෝවිල රෝහලට ඇතුළු කර ඇතැයිද වාර්තාවේ. දෙදනකුගේ තත්ත්වය බරපතල බවද තොරතුරු අනාවරණය වේ.
මෙම පිපිරීමත් සමඟ අද දිනයේදී සිදු වු 7 වැනි පිපිරීම ලෙස මෙය වාර්තා වේ.




(ඡායාරූප - ගයාන් ලසන්ත)




(ඡායාරූප - එච්. එම්. ධර්මපාල)




(ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ බියගුළු පිළිකුල් ක්‍රියාවෙන් සිදුවූ ශෝචනීය තත්වයට අපගේ බලවත් ශෝකය !!!
වෙනස සැපද
ත්‍රස්තවාදීන්ද ???? හෙරෝයින් ජාවාරම් කාරයෝද ??? නඩුහබ වලට පැටලිලා ඉන්න විපක්ෂයද ??? මේ තුන් කට්ටුව ගැන ඇතිවෙන්නේ ලොකු සැකයක් ..
කොලපාට කණ්ණාඩි කාරයන් තැනවත් තේරුම්ගත යුතු සත්‍ය නම් සමව ගෙන නැවත ගෝඨා රැගෙන විත් රටේ ආරක්ෂාව වැඩ බැරි ටාසන්ලගෙන් ඔහුට පැවරිය යුතු බව.
වෙනස් අපට නම් සැපයි. පවුලක අන්තනෝමතික පාලනයෙන් මිදී සිටීම අපට සැපයි.
මේ හින්ද තමා කියන්නේ කාගේ බලපෑම් ආවත් ආරක්ෂාව අඩු නොකරොත් හොඳයි කියලා. ආරක්ෂාව ඇති තැන සතුට ඇත බය නොමැත. සතුට ඇති තැන සෞභාග්‍ය ඇත ......
එතකොට ගෝඨාභයල මහින්දල නැති කාලෙක කොහොමද කරන්නෙ? එයාලා හැමදාම ජීවත් වෙන අය නෙවෙයිනේ...
මේ රටේ ආරක්ෂාවට මොකක්ද මේ කරලා තියෙන විනාශය. හැමතැනම බෝම්බ. පසුගිය කාලෙම මේ රට අරාජිකවද තිබිලා තියෙන්නේ?
පිටරට ජීවත්වන ශ්‍රී ලාංකික අපේ බලවත් ශෝකය !
ඔව් මංගල