සිප්දොර ශිෂ්‍යත්ව ප්‍රදානෝත්සවය අමාත්‍ය එස් බී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ රඟහලේදී අද (23) පැවැත්විණි.
‘‘අද මේ උත්සවයට ජනාධිපතිතුමා මෙන්ම අපේ නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාටත් එන්න බැරිවුණා. එතුමාට අද හවස රූපවාහිනී නාළිකාවක ලොකු තරඟයක් තිබෙනවා. එය නැටුම් තරඟයක්. නියෝජ්‍ය ඇමතිතුමා මේ මේ වෙලාවේ ඒකට පුහුණු වෙනවා. එතුමාගේ ඒ වැඩසටහන මේ දරුවන්ටත් ඒ නාලිකාවෙන් බලාගන්න පුළුවන්.‘‘
සමෘද්ධි පවුල්වල උසස් පෙළ සිසුන් සඳහා මසකට රුපියල් 1500 බැගින් වසර දෙකක්ද, සිසුහු 10000කට ශිෂ්‍යත්ව ලදහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd