ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා පිළිගත් දේශපාලන පක්ෂ 16 ක අපේක්ෂකයෝ හා ස්වාධීන අපේක්ෂකයෝ දෙදෙනෙක් අද (5) වන විට ඇප මුදල් තැන්පත් කර තිබූ බව මැතිවරණ මහ ලේකම් කාර්යාලය පවසයි.
ජනාධිපතිවරණයට ඇප බාරගැනීම ඉරිදා (7) දහවල් 12 ට අවසන් කෙරෙන බව අතිරේක මැතිවරණ කොමසාරිස් යූ.අමරදාස මහතා කියයි.
නාම යෝජනා භාර ගැනීම ලබන 8 දා පෙරවරු 9 සිට 11 දක්වා සිදු කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ තව ඉල්ලනවා නම් හොඳයි. මේකට යන වියදම අපි පිට නොදමා හොයාගන්න පුළුවන් නම් කොච්චර හොඳද? (නි)
බන්දුල පෙරේරා අයියා මේ පෝළිමට ඇතුළත්වෙලා නැද්ද ? එහෙම වුණා නම් එසැණෙහි සියලු මනාප බන්දුල අයියාට. (නි)
තව ටික දවසකින් ලංකාවම ඉල්ලයිද දන්නේ නැහැ (දී)
ඇප 16 ක් රාජසන්තකයි. (දී)
ඡන්ද කඩන්නයි ඔය හුඟක් අය ඉදිරිපත් කරලා තියෙන්නේ.(හේ)
කසන සල්ලි වලින් බල්ලන්ට, සුදු අප්පා අරන් දීපියව්!(නදී)