කොළඹ ප්‍රධාන පෙළේ පාසලක විදුහල්පතිවරයකු පහර දුන් බව කියමින් එම පාසලේ ගුරුවරයකු වන හිමි නමක් කුරුඳුවත්ත පොලිසියට පැමිණිල්ලක් කළේය.
විදුහල්පති පහර දෙන්නට සැරැසෙන බව කියන වීඩියෝවක් ද ඒ හිමියන් ළඟ ඇතැයි කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විදුහල්පති හමුදා පුහුණුව ලැබූ කෙනෙක්ද දන්නෙ නැහැ (නි)
දුමින්ද, හමුදා පුහුණුව ලැබෙන්ඩ ඕනේ නැහැ, ළමයිට ගහන, ගැහැනුන්ට ගහන, ළමයි දූෂණය කරන විදුහල්පතිවරු පහුගිය අවුරුදු 60 ඇතුලෙම හිටිය. මේවා දේශපාලනය නිසා වෙන දේවලුත් නෙවෙයි, අපේ අධ්‍යාපනයේ තියෙන අඩුපාඩුව නිසා ඉස්කෝල පවත්වාගන යන්ද සුදුසුම කවුද කියල හොයන එක හරි අපහසුයි. මේ මිනිස්සු හදිසි කෝපය වගේ මානසික ලෙඩ තියෙන අය, හිත නොදියුණු අය.(අ)
මේ විදුහල්පති තුමා දරුවන්ට හොද ආදර්ශයක් දීල තියෙන නිසා මෙයාව මොන්ට සොරියකට වත් මාරු කරන්න එපා (අ)