IMG-LOGO

2025 ජුලි මස 01 වන අඟහරුවාදා


දිස්ත්‍රික්කවලට පොහොර බෙදෙන්නේ මෙහෙමයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දීය රජය විසින් මෙරටට ලබා දෙන ලද යුරියා පොහොර තොග බෙදාහැරීම මේ වනවිට ඉතාමත් සාර්ථකව සිදු කරන බව ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

 පොළොන්නරුව දිස්ත්‍රික්කයට  යුරියා පොහොර මෙට්‍රික් ටොන් 102.5ක්, හම්බන්තොට දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන්196.84ක්, මොනරාගල දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 63ක්, හා මාතලේ දිස්ත්‍රික්කයට මෙට්‍රික් ටොන් 25ක් ද වශයෙන් සපයනු ලැබ තිබේ.  

 ඉදිරි දින කිහිපය පුරාම පොහොර බෙදාහැරීමේ කටයුතු සිදු කෙරෙන බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. මෙම පොහොර බෙදාහැරීම් කටයුතු රජයට අයත් පොහොර සමාගම් දෙක වන  ලංකා පොහොර සමාගම හා ලංකා කොමර්ෂල් පොහොර සමාගම විසින් සිදු කරනු ලබයි.



අදහස් (2)

දිස්ත්‍රික්කවලට පොහොර බෙදෙන්නේ මෙහෙමයි

D m ishara Sunday, 17 July 2022 11:50 AM

අපිට තාම පොහොර නෑ. බඩඉරිඟු අපේ පොඩි පැළ තමයි.

:       0       0

අම්පාරේ ගොවි පුතෙක් .. Sunday, 17 July 2022 11:53 AM

අපේ රටට මේ වගේ තත්වයක් උදාවෙන්න හේතුව බක පණ්ඩිත නිලධාරීන් තමන් පුද්ගලික ඇජෙන්ඩා වලට වැඩකරන නිසා. බලන්න රටෙන් සැලකිය යුතු සහල් ප්‍රමාණයක් නිෂ්පාදනය කරන අම්පාර දිස්තික්කයට කිසිම සැලකිල්ලක් දක්වලා තියනවාද කියලා...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 503 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 104 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 310 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site